Skip to main content

Posts

Showing posts from May, 2021

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

ඔබ සැමට පින්බර වෙසක් මංගල් ‍ යයක් වේවා ! -අපේ store Team-

අපේම මිනිසුන්ට පිහිට වන්න.

  අපේම මිනිසුන්ට පිහිට වන්න. Covid -19 වසන්ගතය නිසා කුසට හරිහැටි අහරක් නැතිව පීඩාවට පත් අපේම මිනිසුන් වෙනුනේ අපේ store අපි වසවිස නැති අපේම පාරම්පරික සහල් 500kg අනුරාධපුරදී බෙදාදීමට සුදානම් ඔබත් ඔබට හැකි අයුරින් අපේම මිනිසුන්ට පිහිට වන්න. -අපේstore Team 2021 -

අපේ STORE

අපේ  STORE වසවිස නැති හෙටක නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන්

රන්කුමුදුඇල්

රන්කුමුදුඇල්. රන්කුමුදුඇල් කියන්නෙත් ශ්‍රීලංකාවේ ඈත අතීතය‌ේ සිටම තිබුනු පාරම්පරික සහල් වර්ගයක්. මෙම සහල් වර්ගය විශේෂ වන්නේ පාරම්පරික සහල් වර්ගයක් වීම තුලින්ම නොවේ . මේ සහල් වර්ගය කල්‍ර පාටයි. ඔව් හරිම ලස්සන වී වර්ගයක්. පූදීනකොට සුදුපාටයි.කිරට නැමෙනකොට දම්පාටයි.කිරිවදිනකොට කළුපාටයි.පැසුණු වී සාමාන් ‍ ය වී වගේමයි.හාල් කළුපාටයි. ඉතින් මේ සහල් වලින් බත් පිසිනකොට සුවදයි. අනෙක් නිවුඩු සහල් වර්ග මෙන් නොව වෙනස් රසයක් ගෙනදෙයි. බත්/කිරිබත් මේ ඔනෑම දෙයක් සෑදීමට සුදුසුයි.මේ සහල් වර්ගය ඉතාමත් දුරුලබ සහල් වර්ගයක් අපේ store අපි මේ වෙනකොට මේ සහල් වර්ගය ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම වසවිසෙන් ‌තොරව අපේ මුතුන් මිත්තන් රැකගෙන ආ දේ වසවිසෙන් තොරවම 100% කාබනිකවම ඉදිරියට ගෙනයාමට අපි කැපවී සිටින්නෙමු. පොතපතේ සදහන් වන පරිදි ඇත අතීතයේදි මෙම සහල් වර්ගය රජවරු පමනක් ආහාරයට ගෙන ඇත.  ‌ රන්කුමුදුඇල් සහල් මිලදී ගන්නේ කෙසේද? මිලදී ගැනීමට -  අපේ store මිලදී ගැනීමට click කරන්න. රන්කුමුදුඇල් සහල් වල ගුණ මොනවාද?  දියවැඩියා රෝගයට වාඩාත් ගුණදායක වේ.  රුධිරයේ හිමොක්ලොබින් ප්‍රමානය වැඩිකරයි...