Skip to main content

Posts

Showing posts from June, 2021

වසවිස නැතිව අපේ කෙත්බිම්

  වසවිස නැතිව අපේ කෙත්බිම් සරුසාරව වැඩෙන අපූරු (Apestorelk , අපේ කෙත් බිම් වල ඡායාරූප කිහිපයක සටහනක් ) It is wonderful that our fields are fertile without poison (Apestorelk, a note on some photos of our fields) Organic

රතු බාස්මති- RATHU BASMATHI

 රතු බාස්මති- RATHU BASMATHI රතු බාස්මති කියන්නෙත් ශ්‍රී ලංකාවේ පැරණි ශ්‍රී ලංකාවටම ආවේනික වු සහල් වරගකි. බාස්මති ? ලංකාවේ වැවෙනවාද ? 😕😕😕 ඔව් රතු බාස්මති කියන්නේ ලංකාවෙ හැදෙන සහල් එකක් තමයි .   බාස්මති කියන්නෙම අනෙක් සහල් වලට වඩා පෝෂනය අතින් ඉහල සහල් වර්ගයක් . මේ රතු බාස්මති කියන්න‌ේ සමාන්‍ය සුදු බාස්මති වලටත් වඩා ගුණයෙන් මෙන්ම රස‌ය‌ෙන්ද වැඩි සහල් වරගයකි. රතු බාස්මති වල ගුණ මොනවාද දියවැඩියා රෝග අවදානම අවම කිරීම. හෘද රෝග අයම කිරීම. මේදය අඩු සහල් වරගයකි. මෙහි අඩංගු පොෂපදාර්ථ විටමින් බී 1, (තයමින්) විටමින් බී 6 ,තඹ ,ෆෝලේට් ,යකඩ මැග්නීසියම් ,පොස්පරස්, සින්ක් කැලරි: 210 ප ප් ‍ රෝටීන්: ග් ‍ රෑම් 5 යි මේදය: ග් ‍ රෑම් 0.5 යි කාබෝහයිඩ්රේට්: ග්රෑම් 46 යි තන්තු: ග් ‍ රෑම් 0.7 සීනි: ග්රෑම් 0 යි (web වාර්තා දත්ත ඔස්සේ) මිලදීගන්නේ කෙසේද ? Buy now click කරන්න.