රතු බාස්මති- RATHU BASMATHI
රතු බාස්මති කියන්නෙත් ශ්‍රී ලංකාවේ පැරණි ශ්‍රී ලංකාවටම ආවේනික වු සහල් වරගකි. බාස්මති ? ලංකාවේ වැවෙනවාද ? 😕😕😕 ඔව් රතු බාස්මති කියන්නේ ලංකාවෙ හැදෙන සහල් එකක් තමයි .
බාස්මති කියන්නෙම අනෙක් සහල් වලට වඩා පෝෂනය අතින් ඉහල සහල් වර්ගයක් . මේ රතු බාස්මති කියන්නේ සමාන්‍ය සුදු බාස්මති වලටත් වඩා ගුණයෙන් මෙන්ම රසයෙන්ද වැඩි සහල් වරගයකි.
- රතු බාස්මති වල ගුණ මොනවාද
- දියවැඩියා රෝග අවදානම අවම කිරීම.
- හෘද රෝග අයම කිරීම.
- මේදය අඩු සහල් වරගයකි.
- මෙහි අඩංගු පොෂපදාර්ථ
විටමින් බී 1, (තයමින්) විටමින් බී 6 ,තඹ ,ෆෝලේට් ,යකඩ මැග්නීසියම් ,පොස්පරස්, සින්ක්
කැලරි: 210 ප
ප්රෝටීන්: ග්රෑම් 5 යි
මේදය: ග්රෑම් 0.5 යි
කාබෝහයිඩ්රේට්: ග්රෑම් 46 යි
තන්තු: ග්රෑම් 0.7
සීනි: ග්රෑම් 0 යි
(web වාර්තා දත්ත ඔස්සේ)
Comments
Post a Comment